Wednesday, May 6, 2015

Grand Theft Auto V 100% Save Files For PS3, Xbox 360 , PC



       කොහොමද කට්ටිය මේදවස් ටිකේ වැඩිය පොස්ට් දාන්නත් බැරිඋනා... කමක් නෑ මම අද ගෙනාවේ GTA V Game එකේ Saved Games. 100%ක් ඉවර කරපුව.... වැඩිය කියන්න  දෙයක්න් නම් නෑ... මොකද මේ ගේම ගැන කියන්න තියන දේවල් ඔක්කොම වගේ කියලා ඉවරයි.....

Grand Theft Auto V
  1. Downlad Grand Theft Auto V + Crack
  2. GTA 5 PC Errors, and How to Fix Them 
  3. Grand Theft Auto V Cheats ( last Update 4/20 ) 

පහලින් file ටික බාගන්න....

Download GTA V save game:

 ඔයලට කැමති එකක් ගන්න.....

How to install GTA V savegame on PC

  • Download zip archive from the link below
  • Make a copy of the folder Documents > Rockstar Games > GTA V > Profiles
  • Unzip the file to a folder Documents > Rockstar Games > GTA V > Profiles > DFE3B7FD (name will be custom for each computer), might have to replace your own save
  • Start the game and enjoy full oportunities of Los Santos.

How to install GTA V savegame (Xbox and PS3)

  • Unrar files
  • Copy files to flash usb drive and plug it to PS3 / Xbox 360
  • Open game menu and choose the folder with savegame
  • Enjoy and Play!

මේ විදියට Save File ටික දාගන්න.... මොකක් හරි අව්ලක් නම් කියන්න.....  
අදනම් පොඩි පෝස්ට් එකක් තමා තියෙන්නේ කමක් නෑ අදට මම ගියා... ජය වේවා...  


  

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search