Latest News

Mortal Kombat X- ඇතිවෙන්න මරාගමු ( Android )



හා හා පුරා කියල මෙන්න මගේ පලවෙනි පෝස්ට් එක :D මුලින්ම ස්තුති කරන්න ඕනේ Sanjana සහෝදරයට, මාවත්  LK Games Cafe කර්තෘ මඩුල්ලට බදවාගත්තට.... හර්රී ස්තූති කතාව ඉවරයි..දැන් වැඩේට බහිමු..

PC Version Link   

Mortal Kombat කිව්වාම කවුරුත් දන්නවා මේක තියෙන්නේ මරාගෙන මැරෙන්න කැමති අයට...නිකනුත් නෙමේ, super powers වලින්.. අද මම ඔයාලට දෙන්න යන්නේ මේ game එකේ android platform එක සදහා නිකුත් වුනු අලුත්ම game එක... Graphic නම් සුපිරි,, කියල වැඩක නෑ ඒ ගැන


Trailer එකත් බලන්නකෝ ඕන නම් ,, එතකොට හිතටත් හොදයි නේ :P


 

මේ game එකට පාදක වෙලා තියෙන්නේ අතීතයේ ඉදල ජිවත් වෙන super powers තියන legendary characters set එකක්. Scorpion, Johnny Cage, Sub-Zero, Sonya, Kitana, Ermac ආදී  වූ veterans ල ගොඩක් මේ game එකේදී හම්බෙනවා.. මේ අය ගැන කියන්න යන්න ඕනේ නෑනේ. ඔක්කොම වගේ දන්නවනේ....:P මේකෙදි අපිට ඕනේ විදියට teams හදන්න පුළුවන්.. power ups ගන්න ඒවා upgrade කරන්න වගේ ගොඩක් features තියනවා මේ game එකේ..

                                     
  මේක අපිට කැමති විදියකට play කරන්න පුළුවන් (online or offline). offline play කරද්දී නම් අපිට තියෙන්නේ  story එකක් Komplete කරන්න..එත් online නම් අපිට පුළුවන් අනිත් players ලත් එක්කන් death match තියන්න,, අනිත් අයගෙන් සහය අරන් ගහගන්න වගේ ගොඩක් දේවල්...

Game එක ගැන කියන්න දේවල් නම් ඕන තරම්.. එත් කාලය හැමදේටම හරස් වෙනවනේ..ඔන්න එහෙනම් system requriments

                RAM : 1GB upwords (no lags and great graphics)
                SPACE : minimum 1.5GB free space
                  GPU : any GPU can play this game සැ.යු: ඔබේ GPU එකට ගැලපෙන data file එක බාගන්න.. 

කියන්න බැරි උනානේ..... මේ game එකේදී C අකුර වෙනුවට K අකුර භාවිතා වෙන්නේ.. එත් Coins කියද්දී විතරක් C අකුර භාවිතා කරලා තියනවා ... play කරලම බලන්නකෝ....

මේන් download links ,, බාගන්න එකයි ඇත්තේ..  :P
Download (Direct Download links )

ඔය දුන්නේ direct link එක,, ලේසියෙන්ම බාගන්න ඕන නම් මෙන්න Playstore link..
ප්ලේ ස්ටෝඑකෙන්







No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates