Latest News

Need For Speed: Shift (2009) - Highly Compressed 1.9 GB


ගොඩාක් කාලෙකින් ඔයාලට compressed game  එකක් දෙන්න බැරි වුනානේ. අද මම අරගෙන ආවේ හැමෝම දන්න ගේමක compressed version එක 1.9 GB තියෙන්නේ. NFS Shift ගැන අමුතුවෙන් මොකුත් කියන්න ඕනේ නෑ කියලයි මම හිතන්නේ. මොකද මේක ලොකු-පොඩි, බාල-මහළු කා අතරත් ඉතාම ජනප්‍රිය ගේමක් කියල ඔයාල දන්නවනේ.

Trailer                                                                                                                             



System Requirements                                                                                                       

Minimum System Requirements:
CPU: Intel Core™2 Duo 1.6 GHz or faster
RAM: 1 GB RAM; Vista/Windows 7: 1.5 GB RAM
VGA: 256 MB Video Card, with support for Pixel Shader 3.0*
DX: DirectX 9.0c
OS: Windows XP (Service Pack 3) or Windows Vista (Service Pack 1) / Windows 7
HDD: 6 GB or more free space
Sound: DirectX 9.0c compatible
Network: Required – Internet Connection

ගහලා නැති අය පහළින් අරගන්න.Download Button එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.





එහෙමනම් comment එකක් එහෙම දාන්න මතක් කරන්න ඕනෙ නෑනේ.

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates