Latest News

Ride (2015)


හැමදාමත් වගේ අදත් මම ඔයාලට අරගෙන ආවේ අළුත්ම සුපිරිම ගේමක්. මේකත් racing game එකක්ම තමා උඩ දාලා තියෙන photo එකෙන් තේරෙනවනේ මේක motorcycle racing game එකක්. මේකෙදි අපිට ලෝකේ ප්‍රසිද්ධම මාදිලි වල bikes වලින් race එක යන්න පුළුවන්. ඒ විතරක් නෙවේ අපේ වාහනේ විතරක් නෙවේ ඒක පදවන කෙනාවත් ඕනේ විදියට වෙනස් කරන්න පුළුවන්. ප්‍රසිද්ධම ස්ථාන වලදි තමා අපිට තරඟ වදින්න තියෙන්නේ. වැඩි විස්තරයක් මම කියන්නේ නෑ. ඒ දේවල් ඔයාලා ගේම ගහනකොටම හොයාගන්න.



Trailer එක සුපිරි නේ. System requirements බලමු.

Minimum

CPU:AMD Athlon 64 X2 4800+ (2 * 2500 MHz) or Intel Core 2 Duo E4600 (2 * 2400 MHz)
CPU Speed:Info
RAM:2 GB
OS:Windows XP
Video Card:GeForce 8800 GTS (320 MB) or Radeon HD 3850 (512 MB)
Sound Card:Yes
Free Disk Space:12 GB

Recommended

CPU:AMD Athlon 64 X2 4800+ (2 * 2500 MHz) or Intel Core 2 Duo E4600 (2 * 2400 MHz)
CPU Speed:Info
RAM:2 GB
OS:Windows XP
Video Card:GeForce 8800 GTS (320 MB) or Radeon HD 3850 (512 MB)
Sound Card:Yes
Free Disk Space:12 GB
හරි නම් දැන් download කරමු නේ....
Download button එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.





තව ගේමකින් හමුවෙමු. Comment එකක්.....ආ නෑ නෑ...කිව්වා කියලා වැඩක් නෑනේ.




LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates