Latest News

The Evil Within


කාලෙකට පස්සේ ආවා මේ පැත්තට ඔයාලට ගේමක් දීලා යන්න. කලබල වෙන්න එපා. මම කිව්වේ ඔයාලට play කරන්න ගේමක් දීලා යන්න ආවේ කියලා. The Evil Within ගිය අවුරුද්දේ අග හරියෙදි තමා ආවේ. Horror games ගනයට අයත් කියලා උඩ දාලා තියෙන photo එකේ දැක්කම පේනවනේ.Horror games කිව්වම එක එක විදියේ බහුබූතයෝ එක්ක අපිට හැප්පෙන්න වෙනවනේ.ඒකට අපිට හොඳ weapons ටිකක් දීලා තියෙනවා. ඒවා ගැන මම පස්සේ කියන්නම්.

Trailer


මම කිව්ව විදියට මේකේ ඉන්න enemiesලා ටිකයි weapons ටිකයි ගැන කියන්නයි මම හදන්නේ.

Enemies

The Haunted   TEW - Villager Mob           AlterEgo         AlterEgo

The Keeper     Boxman     Reborn Laura  RE-Bone Laura

Sadist              Sadist                     Ruvik Ruvik

Weapons

  • Knife
  • Handgun
  • Shotgun
  • Magnum
  • Sniper Rifle
  • Grenade
  • Agony Crossbow

System Requirements


Minimum

CPU:Core-i7 or an equivalent 4+ core processor
CPU Speed:Info
RAM:4 GB
OS:Windows 7/8.1
Video Card:GeForce GTX 460 or an equivalent 1GB VRAM card
Free Disk Space:50 GB
Recommended 

CPU:Core-i7 with four plus cores
CPU Speed:Info
RAM:4 GB
OS:64-bit Windows 7/Windows 8
Video Card:GeForce GTX 670 or equivalent with 4GBs of VRAM
Free Disk Space:50 GB


Download කරමු නේ?Download button එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.









තවත් ගේමකින් ආයේ මුණගැගෙමු.

Screens

g0LPh38l.jpg
zODbEGel.jpg
ZuEWJ9tl.jpg
2dn0gWml.jpg


No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates