Latest News

The Room - අභිරහස් සොයා


ඔන්න එහෙනම් අදත් මම ආව ඔයාලට වෙනද වගේ සිරා සුපිරි පට්ට පහර Game එකක් අරන්,,(ආයේ ඕක අහන්නත් දෙයක්යැ, BLOG එකේ දැම්මොත් දාන්නේ කොහොමත් පට්ට සුපිරි Games නෙ :P ) සමහරක් අය නම් මේක play කරලත් ඇති, play කරන්න බැරිව ඇත ඇරලා දාලත් ඇති... ඒ ඉතින් දුර දිග හිතන්නැතුව තමයි... හරි හරී වෙන කතා වලින් වැඩක නෑ.. game එකට බහිමුකෝ.....

මේ Game එකේ නම තමයි The Room, නමේ හැටියටම අපිට ගෙයක්,කාමරයක් වගේ එකක් ඇතුලේ තමා Play කරන්න තියෙන්නේ...මේ Game එක අයත් වෙන්නේ Logic games කියන Category එකට... මේකට මේ වෙද්දී installs (downloads) 1,000,000 - 5,000,000 විතර තියනවා,, ඒ වගේම Google Play Store 5 Star Ratings 129,918 ක් විතර තියනවා.. ඒකෙන්ම පේනවනේ කොහොමද කියල Game එක....

මේ game එකේදී අපිට ( player ට ) කරන්න තියෙන්නේ ගුප්ත,අභිරහස් කාමරයක් ( mystical room) ඇතුලේ අපි වටා තියන දේවල් අධ්‍යනය කරමින්, ප්‍රහේලිකා විසඳමින් මේකේ තියන story එක complete කරන්නයි... මේ game එක play කරද්දී අපි හොඳ සිහියෙන් ඉන්න ඕනේ, අඩුම තරමේ කියනවනම් පොඩි සීරීමක් උනත් මොකක් හරි දෙයක hint එකක් වෙන්න පුළුවන්... මේකෙදි අපිට එක එක තැන් වලදී කොළ කෑලි එහෙම හම්බෙනවා,, ඒවගේ තියනවා අපිට ඕනේ විස්තර,උපදෙස් එහෙම... ඔයාලට මේ game එක play කරද්දී නම් අනිත් game වල වගේ නෙමෙයි ගොඩක් මොලේ පාවිච්චි කරන්න වෙයි. 

මේකේ Graphic නම් පට්ට.. මේකේ තියන විශේෂම දේ graphics නෙමේ, game එකේ directors ලගේ plans... Play කරලම බලන්නකෝ.... එහෙනම්ම්ම්ම්ම්

මෙන්න trailer එක :



For Android Users 


Size - 194M
Installs - 1,000,000 - 5,000,000
Current Version - 1.05
Requires Android - 2.3 and up


මේක Play Store එකෙන් සල්ලි දීලා තමා ගන්න ඕන.. අපි මේක Free link එකක් දෙන්නම් ඒකෙන් ගන්න.. 
 

                    Free Download APK

 

For iOS Users 


  • Category: Games
  • Updated:
  • Version: 1.0.3
  • Size: 186 MB
  • Language: English
  • Developer:
 
                Free Download ipa [263.3 MB]
 
 Compatibility: Requires iOS 5.0 or later. Compatible with iPad 2 Wi-Fi, iPad 2 Wi-Fi + 3G, iPad Wi-Fi (3rd generation), iPad Wi-Fi + Cellular (3rd generation), iPad Wi-Fi (4th generation), iPad Wi-Fi + Cellular (4th generation), iPad mini Wi-Fi, iPad mini Wi-Fi + Cellular, iPad Air, iPad Air Wi-Fi + Cellular, iPad mini 2, iPad mini 2 Wi-Fi + Cellular, iPad Air 2, iPad Air 2 Wi-Fi + Cellular, iPad mini 3, and iPad mini 3 Wi-Fi + Cellular.
 
Screenshots :





No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates