Latest News

The Talos Principle


    අද නම් ටිකක් වෙනස්ම විදියේ ගේමක් තමා ගෙනාවේ ඒ The Talos Principle. මොනවා උනත් ගේමනම් පරන කතාවක් පදනම් වෙලා තමා හදලා තියෙන්නේ... ඒකාලේ ග්‍රීකයේ හිටපු පුද්ගලයක් දෙවියෙක් වගේ අදෘශ්‍යමානව ක්‍රියාත්මක වෙලා විශේෂිත බුද්ධියක් තියන රොබෝකෙනෙක් ඒ කෙනාගේ අවශ්‍යතා වෙනුවෙන් යොදවනවා.. ඒ ගැන කියවෙන ගේමක් තමා මේක.. ටිකක් අමුතුයි..    

Trailer එක බලලාම  ඉන්න...



      ගොඩක්අය මේකට කැමති නතිවෙයි කියලා සැකයක් නම් තියනවා.. කොහොම උනත් ගේමන්ම් සුපිරි...
මේ ගේමට Ratings වලින්නම් අඩුවක් නෑ.... බලන්න.. 

 

මේ ටික තිබුනහම හොදටම ඇති....

MINIMUM:

OS: Windows XP 32-bit (with service pack 3)
Processor: Dual-core 2.0 GHz
Memory: 2 GB RAM
Graphics: DirectX 10 class GPU with 512MB VRAM (nVidia GeForce 8600 series, AMD Radeon HD 3600 series, Intel HD 4000 series)
DirectX: Version 9.0c
Hard Drive: 5 GB available space
Sound Card: DirectX9.0c Compatible Sound Card

RECOMMENDED:

OS: Windows 7 64-bit
Processor: Quad-core 3.0 GHz
Memory: 4 GB RAM
Graphics: DirectX 11 class GPU with 1GB VRAM (nVidia GeForce 480 GTX, AMD Radeon HD 5870)
DirectX: Version 9.0c
Hard Drive: 8 GB available space
Sound Card: DirectX9.0c Compatible Sound Card

පහලින් බාගන්න

Download The Talos Principle (  6.11 GB )

Download The Talos Principle (  6.11 GB ) Torrent

මෙහෙම්යි Install කරන්නේ 
1. Unrar
2. Install
3. Play
Important - put the game in C:\Program Files (x86)\Steam\steamapps\common\The Talos Principle before you play  

Screenshots 

 

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates