Latest News

Wolfenstein: The Old Blood


හලෝ හලෝ....කොහොමද ඉතින්? ඔන්න අද අරගෙන ආවා ඊයේ release වුනු 1946 ගේමක්. මොකක්!!! තේරුණේ නෑ නේද? හරි මම තේරුම් බේරුම් කරලා කියන්නම්. අමුතුවෙන් කියන්න ඕනේ නෑ.Wolfenstein: The Old Blood game එක ඊයේ ඒ කියන්නෙ 2015.05.05 තමා release කළේ. ගේමට පාදක කරගෙන තියෙන්නේ 1946 දි 2වෙනි ලෝක යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි වුණු සිද්ධියක්. මේක ගහද්දි ඔයාට හිට්ලර්ගේ, නාසි හමුදාවේ වැඩ කිඩ එහෙමත් බලාගන්න පුළුවන්.ඔය උඩින් දාලා තියෙන photo එකේත් දාලා තියෙන්නේ...තව දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි මේකෙදි ඔයාට සුපිරි සොල්දාදුවෝ ඒ කියන්නේ ඔය යකඩ ඇඳුම් ඇඳගෙන, එක එක ජාතියේ weapons එහෙම තියාගෙන ඉන්න අය, අන්න එයාලාත් එක්ක එහෙම හැප්පෙන්න තියෙනවා.තව නම් ඉතින් මේක ගැන කියන්න දේවල් ගොඩායි. එත් දැන් type කරලා කරලා මගේ අතත් රිදෙනවා.Type කරන එක හරිම අමාරු වැඩක්නේ නේද? එකනේ ඔයාලා comment එකක්වත් දාන්නේ නැත්තේ. හරි  එහෙමනම් trailer එක මෙන්න.


වැඩේ තේරුණා නේද? System Requirements බලමුද?

Minimum: 
OS: 64-bit Windows 7/Windows 8 
Processor: Intel® Core™ i5-2500 @ 3.3 GHz / AMD FX-8320 @ 3.5 GHz 
Memory: 4 GB RAM 
Graphics: NVIDIA® GeForce® GTX 560 / AMD Radeon™ HD 6870 (1GB VRAM) 
Hard Drive: 38 GB available space

Recommended: 
OS: 64-Bit Windows 7/Windows 8 
Processor: Intel® Core™ i7 / AMD FX-8350 
Memory: 8 GB RAM 
Graphics: NVIDIA® GeForce® GTX 660 / AMD Radeon™ R9 280 (3GB or more VRAM) 
Hard Drive: 38 GB available space


මොකද කියන්නේ download කරමුද? Download link එක button වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.





Install කරද්දී codex-wolfenstein.the.old.blood.iso එක mount කරලා.Install කරපු folder එක ඇතුළට CODEX folder එක ඇතුළේ තියෙන crack එක copy කරලා දාන්න.
මේක උණු උණු පිටමයි මම ඔයාලට අරගෙන ආවේ. අත පය පුච්චගන්නෙ නැතුව බාගෙන ගහන්න ඈ...එහෙනම් ගිහින් එන්නාම්.



No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates