Thursday, May 14, 2015

Zombie Army Trilogy Trainer


ඉතින් ඉතින් මොනවද අළුත් විස්තර එහෙම.? කාලෙකින් ආවෙත් නෑනේ....හරි ආවේ trainer එකක් දීලා යන්න. මේ ගේම ගැන නම් කියන්න දෙයක් නෑනේ.එන්න කලින් ඉඳලාම අපි මේක ගැන කිව්වා මතක ඇති.ගත්තේ නැත්තම් මෙතනින් ගන්න. Trainer එක හරහා play කරනකොට  Infinite Health, Unlimited Ammo, No Reload, Unlimited Items, Unlimited Focus වගේ දේවල්  ඔයාට ගන්න පුළුවන්.මේ ටික ආවත් ගේම ගේමක් නැතුව ගහන්න පුළුවන් නේ. ආ තව දෙයක් සමහර විට මම මේ දෙන trainer එකේ version එක ඔයා ළඟ තියෙන version එකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.එහෙම වුනොත් අපිට ඒ ගැන comment එකකින් කියන්න.ඕන්න මේක දාලා ගහන හැටි තියෙන video එකකුත් පහළ දාලා තියෙනවා.



Download කරමු නේ.Download button එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.




ආයෙත් අළුත් ලිපියක් අරන් එන්නම්. එතකල් හැමෝටම ජය!!!

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search