Latest News

Bink Video - ගේම් එක ගහන්න කලින් Video ටික බලලා ඉමුද??

 

           කොහොමද යාලුවනේ ගොඩාක් කාලෙකින් මේ පැත්තේ ආවේ.... අද මම ගෙනාවේ ගේමක්න්ම් නෙව්.. ටිකක් වෙනස් Software එකක්... සාමාන්‍යයෙන් ගේම් එකක තියන Videos අපිට VLC , KMP වගේ ඒවගෙන් Play කරන්න බෑනේ... අන්න ඒ .bik File Format එකෙන් තියන Video මේකෙන් play කරන්න පුලුවන්....  මේ .bik වගේ File Format  එකකින් තියන Videos හැම ගේමකම නෑ.. සාමාන්‍යයෙන් Call Of Duty වගේ ගේම් වල මේ File Format  එක තමා තියෙන්නේ...   

පහලින් බාගන්න...   

ඔයාලගේ OS එකට හරියන එක බාගන්න...  

Bink Video Download

The RAD Video Tools [1.2 MB]
The RAD Video Tools for all Windows versions.
Includes the Bink Compressor!

The Bink Video Player for MacOS X [146 KB]
Use this to play Bink files on MacOS X.
The Bink Video command line Player for x86 GNU/Linux [81 KB]
Use this version of the Bink player to play Bink files (or compiled Bink EXE files) from the command line (just unzip, run "chmod +x BinkPlayer", and then run BinkPlayer to list the options).
දැන කරන්න තියෙන්නේ ගේම් Folder එක ඇතුලේ තියන .bik file හොයාගන්න.. ඊට පස්සේ ඒවා මේ Software එකෙන් Open කරගන්න එක....  
එහෙනම් මම අදට ගිහින් එන්නම්.... මතක තියාගන්න හැම ගේමකම මේ විදියට කරන්න බෑ....
   

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates