Latest News

GTA V Walkthrough - 1 කොටස


මම නම් මේ පැත්තේ ආවේ කාලෙකින්. කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මම ආවේ GTA V Walkthrough දීර්ඝ ලිපි මාලාවේ පළවෙනි ලිපිය අරගෙන. මේක දෙන්න නම් ඉතින් ඕනේ නෑ කියලා මම දන්නවා. මොකද GTA V කියන්නේ ඒ තරම්ම අමාරු ගේමක් නෙවේනේ. කොහොම වුනත් අපි ඔයාලට GTA V සම්බන්ධව දෙන්න පුළුවන් හැමදේම වගේ දීලා තියෙන්නේ. Trainer, cheats, save files, error-fix අරවද මෙව්වද හැමදේම. Walkthrough දුන්නේ නැත්තං ලොකු අඩුවක්නේ. GTA V එකේ game එකට අමතරව අපි ඔයාලට දුන්න දේවල් මෙතනින් ගිහින් බලන්න. හරි එහෙමනම් මේ දීර්ඝ ලිපි මාලාවක් අද පටන් ගන්නයි හදන්නේ.කොටස් විදියට mission එකෙන් mission එකට ඔයාලට බලාගන්න පුළුවන්.Open world game එකක් හින්දා missions මේ පිළිවෙලටම ගහන්න කියලා නීතියකුත් නෑනේ. Hidden missions ඕනේ තරම් තියෙන්න පුළුවන්. ආ...තව දෙයක් මේවා අපි Youtube එකෙන් ගත්තේ. අපි හදලා දාපු videos නෙවේ ඕං. නැත්තන් මොනව හරි වැරැද්දක් තිබුනොත් අපිට බනින්න නම් ඕනෙ තරම් අය ඉන්නවනේ. හැබැයි ඉතින් ඒ අතරින් අපිට හොඳ කියලා අපේ අඩුපාඩු පෙන්වලා දෙන අයත් ඉන්නවා. ඒ අයටත් thanks කියල කියන ගමන් අපි වැඩේ පටාන් ගමු.

1.Heist 



2.Repossession

3.Tennis


4.Father & Son

5.Pulling Favors

6.Dog Day Afternoon 

7.Marriage Counseling 

8.Friend Request 

9.Jet Ski Chase

10.The Long Stretch 

තවත් කොටසකින් හමුවෙමු. එතකල් හැමෝටම ජය !!!

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates