Friday, June 12, 2015

NVIDIA VGA එක ලේසියෙන්ම Update කරගමුද ?

      


 දැනට පවතින බොහො GAME ගැහිම සදහා VGA එක Update කිරිමට අවශ්‍යවේ,උදා :Need for Speed The Run ,Need for Speed Rivals....තවත් බොහෝ GAME සදහා මෙය අවශ්‍ය වෙයි .අද මම කියන්න යන්නෙ NVIDIA VGA එකක් Update කරන ආකාරයයි මේසදහා GeForce_Experience software එක අවශ්‍යවේ.එය Download කිරිමට පහත link එක මත Click කරන්න 
http://www.geforce.co.uk/geforce-experience/download



      ඉන්පසු GeForce_Experience software එක ඉන්ස්ට්‍රොල්ල් කරගන්න,මේ සදහා ඔබගෙ අන්තර්ජාල සම්බන්දතාවය සක්‍රියව තිබියයුතුය..... පසුව එය ඕපෙන් කරගෙන දැනට පවතින අලුත්ම update එක Download කරගන්න.දැන් ඔබගෙ Vga එක update වේතිබෙයි. මම LK Game Cafe® එකට ලියන පලවෙනි පොස්ට් එක මෙඉන් ඔබට ප්‍රයොජනයක් වේයැයි සිතමි.. කුශාන් කෞශිත.

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search