Latest News

Shadow Fight 2 - සෙවනැලි වලින සටන් වැදීම



     ඉතින් කොහොමද කට්ටියට ... අද මං අරන් ආවේ සුපිරි Mobile Game එකක ... දැනටමත් අහලා , ගහලා ඇති... ඒත් කමක් නෑ... දන්නේ නැති අය දැනගන්න ..........

     මේ ගේම යන්නේ පරන සටන් කලාවක් උපයෝගී කරගෙන සටන් කරල දින්නන්න තමා... සාමාන්‍ය ගේමක් වගේම තමා Upgrade කර කර ඉස්සරහට යන්න තමා තියෙන්නේ.....  

Trailer ...........


Download For Android 


Updated -       May 265, 2015
Size -              97 MB
Installs -         100,000,000 - 500,000,000
Current Version -     1.9.8
Requires Android -   3.0 and up
        
                                     Download From Google Play


Download For iOS


  • Category: Games
  • Updated:
  • Version: 1.9.5
  • Size: 101 MB
  • Language: English
  • Seller:

Compatibility: Requires iOS 4.3 or later. Compatible with iPhone, iPad, and iPod touch. This app is optimized for iPhone 5, iPhone 6, and iPhone 6 Plus.



මේ ගේම Stores වලින් නැතුව අනිත් වෙබ් සයිට් වලින් බාන්න එපා... මොකද ඒක ඇගට හොදයි... 
Android හරි Apple හරි නැති අයට මේ ගේම ගහන්න මෙතනින් යන්න.... 

Image result for shadow fight 2   Image result for shadow fight 2
      
අද නම් පොඩි පෝස්ට් එකකින් වැඩේ ඉවර කරන්න වෙනවා.....එහෙනම්  මම අදට ගිහින් එන්නම්.....
 

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates