Sunday, June 14, 2015

Where Is My Water 2




         කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකින්... මම අවේ නැතත් ඔයාලාට පෝස්ට් දෙන්න අපේ LK Game Cafe එකෙ නවක සාමාජිකයන් 4 දෙනෙක්ම ඉන්නවා... ඒ නිසා බය වෙන්න එපා... මට මුලින්ම ඔයාලාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියනවා... ඒ තමා අපේ අලුත් සාමාජිකයන් අතින් පොඩි පොඩි වැරදි වෙන්න ඉඩ තියනවා ඒ වැරදි එයාලාට කාරුණිකව පෙන්නලා දෙන්න... ඒක එයාලාට ලොකු හයියක් වෙයි කියලා මම හිතන්වා...

          කතා ඇති වැඩේට බහිමුකෝ ...  අදත් මම අරන් අවේ Mobile Game එකක් මේකනම් සුප්පම එකක්... ගහපු අයනම් දන්නව ඇතිනේ... මේකේ ඉන්නවා කිඹුලෙක් ඒකට නාන්න වතුර ගේන්න තම තියෙන්නේ... දැන් කට්ටිය හිතනවා ඇති මේක චා කියල... ඒත් කිඹුලව නාවන්න වතුර ගේන විදියේ තමා ආතල් එක තියෙන්නේ...

                    

          ඔය දුඹුරු පාටට තියෙන්නේ පස් ඒවා අයින් කර කර බටේ ගාවට වතුර ගේන්න තමා තියෙන්නේ... ගහලාම බලන්න ඕන ඒකේ තියන ආතල් එක ගන්න නම් ....

Trailer එක බලන්නකෝ.........



Android Use කරනඅය පහලින් බාගන්න...


Size - 49 MB
Installs - 50,000,000 - 100,000,000
Current Version - 1.9.2
Requires Android - 2.3.3 and up 


Apple ( iOS ) Use කරන අය පහලින් බාගන්න.... 

  • Category: Games
  • Updated:
  • Version: 1.9.2
  • Size: 46.8 MB
  • Languages: English, Dutch, French, German, Italian, Japanese, Korean, Russian, Simplified Chinese, Spanish, Traditional Chinese
  • Seller:
Compatibility: Requires iOS 6.0 or later. Compatible with iPhone, iPad, and iPod touch. This app is optimized for iPhone 5.


 එහෙනම් මම අදට ගිහින් එන්නම් ..... Happy Gaming 
Hasanka Sanjana | Create Your Badge

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search