Latest News

මෙතෙක් පැමිනි ගමන් මග.... 100 වන ලිපිය

          
          සුබ දවසක් හැමෝටම..  අද අපිටනම් විශේෂ දවසක්.. ඒ මොකද මේ අපේ 100 වෙනි ලිපිය. ඒ ගැන ගොඩක් සතුටු  වෙන ගමන් තමා ඔයලාට මේ ලිපිය ලියන්නේ... මුල ඉදන් අපිත් එක්ක හිටිය අයනම් දන්නවා ඇතිනේ LK Game Cafe එක පටන් ගත්තේ 2015-03-03 වෙනිදා කියලා...මේ වෙන කොට තරමක් ජනප්‍රිය වෙලා තියන අපේ Game Cafe එක පටන් ගත්තේ මමයි ( Hasanka Sanjana ) නදීර අයියයි ( Nadeera Namal ) තමා.. කොහොම හරි අපිට 50 වන ලිපිය 4 වෙනි මාසේ 14 වෙනිදා පල කරගන්න හැකියාව ලැබුනා.. ඒ වෙනකොට අපේ Facebook page එකට likes තිබුනේ 80ක් වගේ ප්‍රමානයක්...අපි අද මේ ලිපිය පල කරන අවස්තාව වෙනකොට  Facebook page එකට likes 548ක් තියනවා.. ඒ වගේ දේවල් නිසා අපිට මේ Cafe එක දිගටම කරගෙන යන්න ලොකු ශක්තියක් ලැබෙනවා... ඒ ඔයාලාගේ ප්‍රතිචාර දිනෙන් දින වැඩි වීම නිසා... 
          අපි මේ Cafe එක පටන් අරන් 50 වන ලිපිය ලියනකම් මේ Blog එකේ ලිපි ලියන්න හිටියේ මමයි නදීර අයියයි විතරයි ඒ උනත් මේ 100වන Post එක ලියන වෙලාව වන විට අපේ Blog එකේ හවුල්කරුවන් ඒ කියන්නේ ලිපි ලිවීමට සහය දක්වන සහෝදරයන් 8 දෙනෙක් ඉන්නවා... ඒ අය අපි නැති උනත් මේ Blog එක බාරගෙන ඉස්සරහට ගෙනියන්න පුලුවන් විශ්වාසවන්ත පිරිසක් කියන එක විශේෂයෙන්ම කියන්න ඕන...
මේ ඉන්නේ මේ වන විට අපේ Blog එකේ ලිපි ලිපි ලියන අය...



     




                                                          



මේ වෙනකොට අපේ Blog එකෙන් පලකරපු හැම ලිපියක්ම.....

Android
  1. Call of Duty: Strike Team- එකමුතුව ඉදිරියට
  2. Clash Of Clans ( Online )
  3. Fast-Furious Legacy ( Android / iOS )
  4. Mortal Kombat X- ඇතිවෙන්න මරාගමු ( Android )
  5. Shadow Fight 2 - සෙවනැලි වලින සටන් වැදීම
  6. The Room - අභිරහස් සොයා
  7. Where Is My Water 2 - New!
Assassin's Creed
  1. Assassin's Creed
  2. Assassin's Creed 1 ( 2007 )
  3. Assassin's Creed Chronicles: China
  4. Assassin's Creed II ( 2009 )
  5. Assassin's Creed III ගැන සිංහලෙන් - New!
  6. Assassin's Creed Rogue
  7. Assassin's Creed Syndicate
  8. Assassin's Creed: Victory
Call Of Duty
  1. Call Of Duty 4 Modern Warfare 1
  2. Call Of Duty 5 - World At War
  3. Call Of Duty Modern Warfare 2
  4. Call Of Duty Modern Warfare 3
  5. Call of Duty: Advanced Warfare ( අනාගත යුද බිම )
  6. Call of Duty: Black Ops 3
  7. Call of Duty: Black Ops II
  8. Call of Duty: Ghosts ( How to Play with 4GB Ram )
  9. Call of Duty: Strike Team- එකමුතුව ඉදිරියට
Cheats
  1. GTA San Andreas Cheats
  2. Grand Theft Auto IV Cheats
  3. Grand Theft Auto V Cheats ( last Update 4/20 )
Downloads
  1. Download Battlefield 5 Hardline (2015)
  2. Age of Empires 3
  3. Angry Birds Collection + Crack + Save + Unlocker (50 වන ලිපිය)
  4. Assassin's Creed 1 ( 2007 )
  5. Assassin's Creed Chronicles: China
  6. Assassin's Creed II ( 2009 )
  7. Assassin's Creed III ගැන සිංහලෙන් - New!
  8. Assassin's Creed Rogue
  9. Bully Scholarship Edition - New!
  10. Call Of Duty 4 Modern Warfare 1
  11. Call Of Duty 5 - World At War
  12. Call Of Duty Modern Warfare 2
  13. Call Of Duty Modern Warfare 3
  14. Call of Duty: Advanced Warfare ( අනාගත යුද බිම )
  15. Call of Duty: Black Ops II
  16. Call of Duty: Ghosts ( How to Play with 4GB Ram )
  17. Call of Juarez Gunslinger ගැන සිංහලෙන් - New!
  18. Downlad Grand Theft Auto V + Crack
  19. Evolve
  20. Farcry 4
  21. Farming Simulator 2013
  22. Grand Theft Auto IV Complete Edition
  23. Halo 4 - Halo Nation
  24. Halo: Spartan Strike
  25. Hitman: Absolution
  26. Hitman: Sniper Challenge
  27. Just Cause 2 ගැන සිංහලෙන් - New!
  28. Lord Of The Rings : Middle-Earth Shadow of Mordor
  29. Metal Gear Rising: Revengeance
  30. Operation Wanni 2 | The Game (වන්නි මෙහෙයුම 2 )
  31. Plants Vs Zombies: Garden Warfare (ගෙවතු යුධබිම)
  32. Prince Of Persia The Forgotten Sands
  33. Project CARS
  34. Ride (2015)
  35. Ridge Racer Unbounded
  36. Sniper Elite: Zombie Army Trilogy (සොම්බිලාට එරෙහිව )
  37. The Amazing Spider Man
  38. The Amazing Spider Man 2
  39. The Crew
  40. The Evil Within
  41. The Talos Principle
  42. Thief (යමුද හොරකමේ?)
  43. Titanfall
  44. Tom Clancy's The Division
  45. Watch Dogs
  46. Wolfenstein: The Old Blood
  47. එන්න මැරෙනකල් ගහගන්න ( Mortal Kombat X )
Error Fix
  1. Dll Fixer Full Version
  2. GTA 5 PC Errors, and How to Fix Them
  3. Game Booster ( Game ගහනකොට හිර වෙනවද? එහෙනම් මේකත් Try කරලා බලන්න )
  4. NVIDIA VGA එක ලේසියෙන්ම Update කරගමුද ? - New!
  5. අලුත් Games ගහන්න VGA එක මදිද? එහෙනම් මෙන්න විසදුම !
Gaming Consoles
  1. ඔබට ම ගැලපෙන හොඳ ම Gaming Consoles - Kaymu - New!
Grand Theft Auto
  1. Downlad Grand Theft Auto V + Crack
  2. GTA 5 PC Errors, and How to Fix Them
  3. GTA San Andreas Cheats
  4. GTA V Walkthrough - 1 කොටස - New!
  5. Grand Theft Auto IV Cheats
  6. Grand Theft Auto IV Complete Edition
  7. Grand Theft Auto V 100% Save Files For PS3, Xbox 360 , PC
  8. Grand Theft Auto V Cheats ( last Update 4/20 )
Highly Compressed
  1. Call Of Duty Modern Warfare 3
  2. Crisys 2 : Highly Compressed
  3. Farming Simulator 2013
  4. Halo 1: Combat Evolved - Highly Compressed 375 MB
  5. Hitman 1: Codename 47 - Highly Compressed 130 MB
  6. Hitman 2: Silent Assassin ( 180 MB )
  7. Hitman 3: Contracts - Highly Compressed 235 MB
  8. Hitman 4: Blood Money - Highly Compressed ( 270 MB )
  9. Need For Speed: Most Wanted 2005 - Highly Compressed 355 MB
  10. Need For Speed: Shift (2009) - Highly Compressed 1.9 GB
  11. Plants Vs Zombies: Garden Warfare (ගෙවතු යුධබිම)
  12. Prince Of Persia The Forgotten Sands
Hitman
  1. Hitman 1: Codename 47 - Highly Compressed 130 MB
  2. Hitman 2: Silent Assassin ( 180 MB )
  3. Hitman 3: Contracts - Highly Compressed 235 MB
  4. Hitman 4: Blood Money - Highly Compressed ( 270 MB )
  5. Hitman Absolution Trainer
  6. Hitman: Absolution
  7. Hitman: Absolution ගහන හැටි - 1
  8. Hitman: Absolution ගහන හැටි - 2
  9. Hitman: Absolution ගහන හැටි - 3
  10. Hitman: Sniper Challenge
Latest
  1. Download Battlefield 5 Hardline (2015)
  2. Assassin's Creed Chronicles: China
  3. Assassin's Creed: Victory
  4. Call of Duty: Black Ops 3
  5. Downlad Grand Theft Auto V + Crack
  6. Farcry 4
  7. GTA 5 PC Errors, and How to Fix Them
  8. Grand Theft Auto IV Complete Edition
  9. Grand Theft Auto V Cheats ( last Update 4/20 )
  10. Halo: Spartan Strike
  11. Lord Of The Rings : Middle-Earth Shadow of Mordor
  12. Project CARS
  13. Shadow Fight 2 - සෙවනැලි වලින සටන් වැදීම
  14. The Room - අභිරහස් සොයා
  15. The Talos Principle
  16. Watch Dogs
Mobile Games
  1. Call of Duty: Strike Team- එකමුතුව ඉදිරියට
  2. Clash Of Clans ( Online )
  3. Fast-Furious Legacy ( Android / iOS )
  4. Mortal Kombat X- ඇතිවෙන්න මරාගමු ( Android )
  5. Shadow Fight 2 - සෙවනැලි වලින සටන් වැදීම
  6. The Room - අභිරහස් සොයා
  7. Where Is My Water 2 - New!
Online
  1. Clash Of Clans ( Online )
Racing Games
  1. Metal Gear Rising: Revengeance
  2. Need For Speed Most Wanted 2 Saved Games
  3. Need For Speed Most Wanted : Savegames
  4. Need For Speed: Most Wanted 2005 - Highly Compressed 355 MB
  5. Next Car Game: Wreckfest (කෑලි කඩාගෙන යන්න)
  6. Ridge Racer Unbounded
  7. The Crew
Saved Games
  1. Angry Birds Collection + Crack + Save + Unlocker (50 වන ලිපිය)
  2. Grand Theft Auto V 100% Save Files For PS3, Xbox 360 , PC
  3. Need For Speed Most Wanted 2 Saved Games
  4. Need For Speed Most Wanted : Savegames
  5. Resident Evil Revelations 2 : Saved Game
Software
  1. Dll Fixer Full Version
  2. Game Booster ( Game ගහනකොට හිර වෙනවද? එහෙනම් මේකත් Try කරලා බලන්න )
  3. අලුත් Games ගහන්න VGA එක මදිද? එහෙනම් මෙන්න විසදුම !
Trainers
  1. GTA V Trainer
  2. Hitman Absolution Trainer
  3. Zombie Army Trilogy Trainer
Tricks
  1. Angry Birds Collection + Crack + Save + Unlocker (50 වන ලිපිය)
  2. Bink Video - ගේම් එක ගහන්න කලින් Video ටික බලලා ඉමුද?? - New!
  3. Call of Duty: Ghosts ( How to Play with 4GB Ram )
  4. Dll Fixer Full Version
  5. GTA 5 PC Errors, and How to Fix Them
  6. GTA San Andreas Cheats
  7. GTA V Trainer
  8. GTA V Walkthrough - 1 කොටස - New!
  9. GTA V Walkthrough - 2 කොටස - New!
  10. Game Booster ( Game ගහනකොට හිර වෙනවද? එහෙනම් මේකත් Try කරලා බලන්න )
  11. Grand Theft Auto IV Cheats
  12. Grand Theft Auto V 100% Save Files For PS3, Xbox 360 , PC
  13. Grand Theft Auto V Cheats ( last Update 4/20 )
  14. Halo 1: Combat Evolved අවුලක් නැතුව ගහමු - 1
  15. Halo 1: Combat Evolved අවුලක් නැතුව ගහමු - 2 (අවසාන කොටස)
  16. Hitman Absolution Trainer
  17. Hitman: Absolution ගහන හැටි - 1
  18. Hitman: Absolution ගහන හැටි - 2
  19. Hitman: Absolution ගහන හැටි - 3
  20. Hitman: Absolution ගහන හැටි - 4 (අවසන් කොටස)
  21. NVIDIA VGA එක ලේසියෙන්ම Update කරගමුද ? - New!
  22. Need For Speed Most Wanted 2 Saved Games
  23. Need For Speed Most Wanted : Savegames
  24. Prince of Persia: The Forgotten Sands - Complete Walkthrough ( Part 1 )
  25. Prince of Persia: The Forgotten Sands - Complete Walkthrough ( Part 2 )
  26. Prince of Persia: The Forgotten Sands - Complete Walkthrough ( Part 3 ) අවසාන කොටස
  27. Resident Evil Revelations 2 : Saved Game
  28. Zombie Army Trilogy Trainer
  29. අලුත් Games ගහන්න VGA එක මදිද? එහෙනම් මෙන්න විසදුම !
  30. ඔබට ම ගැලපෙන හොඳ ම Gaming Consoles - Kaymu - New!
Upcoming
  1. Assassin's Creed Syndicate
  2. Assassin's Creed: Victory
  3. Batman: Arkham Knight (සුපිරි වව්ලාගේ ආගමනය )
  4. Call of Duty: Black Ops 3
  5. Dead Island 2
  6. Just Cause 3
  7. Next Car Game: Wreckfest (කෑලි කඩාගෙන යන්න)
  8. Tom Clancy's Rainbow Six Siege
Walkthrought
  1. GTA V Walkthrough - 1 කොටස - New!
  2. GTA V Walkthrough - 2 කොටස - New!
  3. Halo 1: Combat Evolved අවුලක් නැතුව ගහමු - 1
  4. Halo 1: Combat Evolved අවුලක් නැතුව ගහමු - 2 (අවසාන කොටස)
  5. Hitman: Absolution ගහන හැටි - 1
  6. Hitman: Absolution ගහන හැටි - 2
  7. Hitman: Absolution ගහන හැටි - 3
  8. Hitman: Absolution ගහන හැටි - 4 (අවසන් කොටස)
  9. Prince of Persia: The Forgotten Sands - Complete Walkthrough ( Part 1 )
  10. Prince of Persia: The Forgotten Sands - Complete Walkthrough ( Part 2 )
  11. Prince of Persia: The Forgotten Sands - Complete Walkthrough ( Part 3 ) අවසාන කොටස
iOS
  1. Call of Duty: Strike Team- එකමුතුව ඉදිරියට
  2. Clash Of Clans ( Online )
  3. Fast-Furious Legacy ( Android / iOS )
  4. Shadow Fight 2 - සෙවනැලි වලින සටන් වැදීම
  5. The Room - අභිරහස් සොයා
  6. Where Is My Water 2 - New!
 

 ඔයාලත් කැමතිනම් අපිත් එක්ක එකතු වෙලා මේ Blog එකේ සාඩම්බරනීය කොටස් කරුවෙක් වෙන්න,  පහල තියන ලින්කුවෙන් ඇවිත් Register වෙන්න...( තවත් සීමිත ගණක් පමණක් බඳවා ගැනේ )

    Register as Author 


 

 මෙතරම් කලක් ලැබුනා වගේම ඔබගේ සහයෝගය තව දුරටත් ලැබෙයි කියලා මම හිතනවා...මෙතෙක් ලැබුනාවූ සහයෝගයට ස්තුතිවන්ත වෙනවා.... 



LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates