Latest News

Hitman 2016


         Hi යාලුවනේ අද ඔයාලා කැමතිම ගේම් එකක් ලගදීම එනවා කියලා යන්නයි මම ආවේ.. සමාවෙන්න ඕන මේ දවස් වල එක දිගටම අලුත් ගේම්ස් අරන් එන්න බැරි වෙන එකට...


         Hitman කියන්නේ ගේම් ගහන ඕන කෙනෙක් දන්න චරිතයක්... ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ Agent 47 ඒ කියන්නේ Hitman , තෝරාගත් දක්ශතාවයන් කිහිපයක් උපරිම තත්වයෙන් වැඩි දියුණු කරලා හදපු ක්ලෝනයක් කියලා...  ඉතින් මමත් මේ Hitman දැනට ඇවිත් තියන හැම ගේම් එකක්ම ගහලා තියනවා.. ඒ වගේම ඒ හැම ගේම් එකක්ම මම ඔයාල දීලා තියනවා... දැනටමත් ඒ එකක් හරි ගහන්න මගහැරුනානම් පහලින් ගිහින් ගන්න...

Hitman
  1. Hitman 1: Codename 47 - Highly Compressed 130 MB
  2. Hitman 2: Silent Assassin ( 180 MB )
  3. Hitman 3: Contracts - Highly Compressed 235 MB
  4. Hitman 4: Blood Money - Highly Compressed ( 270 MB )
  5. Hitman Absolution Trainer
  6. Hitman: Absolution
  7. Hitman: Absolution ගහන හැටි - 1
  8. Hitman: Absolution ගහන හැටි - 2
  9. Hitman: Absolution ගහන හැටි - 3
  10. Hitman: Sniper Challenge

 උඩින් දාලා තියෙන්නේ මේ වෙනකොට Hitman ගේම් එක සම්බන්දයෙන් අපේ බ්ලොග් එක තුලින් ඔයාලට දීලා තියන ඔක්කොම පෝස්ට් ටික... 

දැන් අපි අලුත් ගේම් එක ගැන කතා කරමුකෝ......


Trailer.....

 

Game Play 


   ගේමනම් සුපිරියටම තියන්ව කියල මම කියන්න ඕන නෑනේ...  March 11, 2016 තමා Release date නම් තියෙන්නේ ඒත් අපිට හම්බවෙනකොට ටිකක් කල් යයි...

NEW POST UPDATE

 
Hitman Minimum System Requirements
  • OS: Windows 7 or Windows 8 and above - 64bit only
  • CPU: Intel Core i5-670 3.46GHz / AMD Phenom II X4 805 (speculative CPU req)
  • RAM: 8 GB System Memory
  • GPU VRAM: 2GB
  • GPU: Nvidia GeForce GTX 660 or AMD Radeon Hd 6870
  • HD: 30 GB Free Hard Drive Space (speculative download size)
  • DX: DirectX 11



Hitman 2015.jpg
Developer(s) IO Interactive
Publisher(s) Square Enix
Director(s) Christian Elverdam
Series Hitman
Platform(s) Microsoft Windows
PlayStation 4
Xbox One
Release date(s)
8 December 2015
Retail
2016
Genre(s) Action-adventure, stealth
Mode(s) Single-player

1 comment:

  1. Mcn,
    vga maximizd soft. 1k link wada na ne!
    .
    Digatama blog 1k adapan ela.

    ReplyDelete

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates