Latest News

The Testament Of Sherlock Holmes




       කොහොමද අපේ යාලුවෝ ටික හොදින් ඉන්නවා නේද ? ගොඩක් කලෙකින් මම අවා ටිකක් වෙනස් විදියේ ගේමක් අරගෙන.. මේ දවස් වල එක දිගට ලිපි දාන්න බැරි උනාට තරහා වෙන්න එපා හෙදේ... මේ දවස් වල වැඩ වැඩී ඒකයි.. හරි අපේ වැඩේ පටන් ගමුකෝ...

         Sherlock Holmes කියන්නේ කවුද කියලා මම කියන්න ඕන නෑනේ... මේ ගේම Sherlock Holmes එකක් උනාට Arthur Conan Doyle ගේ කතා ලගින්වත් යන්නේ නෑ .. මේක වෙනම කතාවක් කියලා තමා කියන්නේ... මේ ගේම released on 20th September 2012... ටිකක් පරනයි වගේද ? ගහලම බලන්න.. ගේම තියෙන්නේ London වල 1898 වගේ කාලයක්දී සිදුවූ දෙයක් ගැනයි..

Trailer 

 
මේ ගේම් series එකක එක ගේම් එකක් අපි ඔයාලට අනිත් ඒවා ටිකත් ඉක්මනටම දෙන්නම්...

Features of The Testament of Sherlock Holmes

Following are the main features of The Testament of Sherlock Holmes that you will be able to experience after the first install on your Operating System.
  • Impressive adventure game.
  • Lots of puzzles included.
  • Impressive detailed graphics.
  • Powerful story-line.
  • Sixth sense feature included.
  • Explore crime scenes and examine clues.






Download Free The Testament of Sherlock Holmes


අව්ලක් නැතුව install කරගන්න පහල link එකට ගිහින් Video එක බාගන්න...

How To Install The Testament of Sherlock Holmes Game without Errors and Problems


System Requirements of The Testament of Sherlock Holmes

Before you start The Testament of Sherlock Holmes Free Download make sure your PC meets minimum system requirements.
  • Operating System: Windows XP/Vista/7/8
  • CPU: 2GHz Intel Dual Core processor.
  • RAM: 2GB
  • Hard Disk Space: 14GB
 බාන්න බය වෙන්න එපා අපිම තමා ඕක MediaFire Upload කරලා තියෙන්නේ....


ඕක install කරන්න මේ tools ඕන වෙයි.. ඔයලා ගාව නැත්න්ම් පහලින් බාගන්න...

Below are Required File’s Links

Internet Download Manager Free Download
Visual C++ Redistributable Packages Free Download
DirectX 11 Free Download
UltraISO Free Download
WinRAR Free Download
 
 එහෙනම් අදට මම ගියා...



The Testament of Sherlock Holmes Setup Free Download

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates