Latest News

Clash Royale 1.2 APK ( 2016/2/29) Update එක බාගන්න.. Supercell එකේ අලුත්ම ගේම් එක



Clash of Clans creators release Clash Royale (Update: coming in March)

ඕන්අද මම අරන් ආවේ කට්ටිය ගොඩක් කැමති වෙයි කියලා හිතන දෙයක්... ඒ තමයි Clash of Clans වගේ එන අලුත්ම ගේම් එක... මේක ආරන්චි විදියටනම්  තාම Apps Store, Google Play වලට නම් දාලා නෑ ඒක එන්නේ 2016 මාර්තු වල කියලා තමා ආරන්චිය යන්නේ.. මම නෙවෙයි කියන්නේ.... පහල Video එක බලන්න්කො



FEATURES
  • Duel players from around the world in real-time and take their Trophies
  • Earn chests to unlock rewards, collect powerful new cards and upgrade existing ones
  • Destroy opponent’s towers and win Crowns to earn epic Crown chests
  • Build and upgrade your card collection with the Clash Royale Family along with dozens of your favorite Clash troops, spells and defenses
  • Construct your ultimate Battle Deck to defeat your opponents
  • Progress through multiple Arenas all the way to the top
  • Form a Clan to share cards and build your very own battle community
  • Challenge your Clanmates and friends to a private duel
  • Learn different battle tactics by watching the best duels on TV Royale

ඔය උඩ තියෙන්නේ මේ ගේම් එක ගැන පොඩි විස්තර ටිකක්.. මේකත් online game එකක් උනාට data වැඩිය කැපෙන්නේ නෑ..

දැන්බලමු මේ ගේම් එකේ ප්‍රදාන අංග ටිකක් ගැන

Troop Cards



  
 මම මේ දැම්මේ Troops සෙට් එක විතරයි තව ගොඩක් දේවල් තියනව... ඒව පස්සේ දැවසක බලමු..

පහල තියනවා ගේම් එක හොදට බලා ගන්න වීඩියෝ ටිකක්..






Download For Android
Clash Royale 1.1.2 APK (84 MB) |  Mirror
Clash Royale 1.2.0 APK(87 MB) | Mirror

Download For iOS
  iTunes Link
  • Updated:
  • Version: 1.1.0
  • Size: 92.0 MB
  • Languages: English, Arabic, Catalan, Croatian, Czech, Danish, Dutch, Finnish, French, German, Greek, Hebrew, Hungarian, Indonesian, Italian, Japanese, Korean, Malay, Norwegian Bokmål, Polish, Portuguese, Romanian, Russian, Simplified Chinese, Slovak, Slovenian, Spanish, Swedish, Thai, Traditional Chinese, Turkish, Ukrainian, Vietnamese
  • Seller:
Rated 9+ for the following:
  • Infrequent/Mild Cartoon or Fantasy Violence
Compatibility: Requires iOS 7.0 or later. Compatible with iPhone, iPad, and iPod touch.



මේ තියෙන්නේ wiki එකේ තිබ්බ තොරතුරු ටික

Clash Royale
Publisher(s) Supercell
Distributor(s) Supercell
Platform(s) iOS, Android
Release date(s) iOS
  • CA January 4, 2016
(Soft-launch)
  • WW March , 2016
Android
  • CA february 16, 2016
(soft-launch)
  • WW March , 2016


Screenshots


iPhone Screenshot 1 
iPhone Screenshot 2 
iPhone Screenshot 3 
iPhone Screenshot 4 
එහෙනම් ඒකත් ගහලා බලන්නකෝ... කොහොම හරි ගේම release වෙන්න කලින්ම අපි 
ඔයාලට අරන් අවා... මේ පොස්ට් එක Share පාරක් දාගෙනම යන්න පුලුවන්න්ම් ලොකු උදව්වක්..
 ජය !!!! 
   

1 comment:

  1. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates