Latest News

Hitman (2016) (Episode 1) Walkthrough GamePlay තාම බැලුවේ නැද්ද ??



         අද අරන් ආවේ තාම PC version එක ආවේ නැති Hitman 2016 ගේම් එකේ Walkthrough Gameplay ටික අරගෙනයි. ගේම් එකනම් පට්ටම තමා..  වෙන ඒවා වගේ නෙවේ මේ පාර ගේම් එක EPISODES විදියට තමා එන්නේ.. 
         මටත් මේ PC version එක එනකන් ඉවසන්න බැරි හින්දා තමා මෙහෙමවත් Video ටික බලන්න හිතුවේ.. ඕන් එහෙනම් ඔයාලත් බලන්න..

කලින් ආපු ගේම්ස් ටික තාම ගැහුවේ නැත්නම මෙතන ලින්ක් එකෙන් යන්න... 
  1. Hitman 1: Codename 47 - Highly Compressed 130 MB
  2. Hitman 2: Silent Assassin ( 180 MB )
  3. Hitman 3: Contracts - Highly Compressed 235 MB
  4. Hitman 4: Blood Money - Highly Compressed ( 270 MB )
  5. Hitman  Absolution Trainer
  6. Hitman: Absolution
  7. Hitman: Absolution ගහන හැටි - 1
  8. Hitman: Absolution ගහන හැටි - 2
  9. Hitman: Absolution ගහන හැටි - 3
  10. Hitman: Sniper Challenge

 

  Hitman (2016) Episode 1





System Requirements

Minimum:
  • OS: OS 64-bit Windows 7
  • Processor: Intel CPU Core i5-2500K 3.3GHz / AMD CPU Phenom II X4 940
  • Memory: 8 GB RAM
  • Graphics: NVIDIA GeForce GTX 660 / Radeon HD 7870
  • DirectX: Version 11
  • Storage: 50 GB available space
Recommended:

  • OS: OS 64-bit Windows 7 / 64-bit Windows 8 (8.1) or Windows 10
  • Processor: Intel CPU Core i7 3770 3,4 GHz / AMD CPU AMD FX-8350 4 GHz
  • Memory: 8 GB RAM
  • Graphics: Nvidia GPU GeForce GTX 770 / AMD GPU Radeon R9 290
  • DirectX: Version 11
  • Storage: 50 GB available space


LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates