Latest News

Clash of clans ගහන අයට මෙන්න gems unlimited තියෙන coc ...හැබැයි වෙනම server එකක



කොහොමද අපේ කට්ටිය ??? අද මම අරන් ආවේ මේ දවස් වල ගොඩක් අය හොයන දෙයක්.... දන්නවනේ ඉතින් Clash Of Clans එකේ hack කරපු apk එක.. 

    මම හිතනවා Clash of Clans එක හැක් කරන්න ඔයාලත් එක පාරක් හරි try එකක් දාන්න ඇති නේද ? ඒ වැඩේ හරි ගියේ නැනේ.. ( මමත් try එකක් නම් දැම්ම hikzzz )... අන්න ඒ දුක මටත් දැනෙන නිසා තමා අද මම ඒකට විසඳුමක් අරන් ආවේ...

    මුලින්ම කිව්වා ඕන්.. මේක ඇත්ත COC එක හැක් කිරිල්ලක් නම් නෙවේ.. මේක COC එක වගේම හදපු වෙන ගේම් එකක් ඒක connect වෙන්නේ වෙනම server එකකට ඒ නිසා Original COC ගේම් එක මේකට සම්බන්දයක් නෑ... ඒත් ගේම් එක COC එක වගේමයි...

මේ තියෙන්නේ ගේම පටන් ගන්නකොටම අපිට දෙන LOOT & GEMs ටික... ටිකක් කිව්වට ගොඩක් තියනවා....

 Download Links


    DOWNLOAD (60MB)

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates