Latest News

Far Cry Primal Complete Walkthrough


Far Cry Primal game එක 2016 පෙබරවාරි 23 වෙනිදා තමයි release වුනේ. මේ ගැන මොකුත් විස්තර කියන්න දෙයක් නෑ. දැනටමත් ඔයාලා මේ ගැන අපිටත් වඩා දේවල් දන්නවා. ටිකක් දිග ලිපියක් ඔයාලට දෙන්න තියෙන නිසා මම කෙලින්ම වැඩේ පටන් ගන්නම්. අපි මේ දෙවල් youtube එකෙනුයි ගත්තේ. ඒ නිසා මේවා අපේම කියල අපි කියන්නේ නෑ. එත් එහෙමයි කියලා මේ post එක copy කරලා වෙනත් site වල පළ කරන්න එපා කියලත් කියන්න ඕනේ.

Part 1 - Path to Oros


Part 2 - Deep Wounds & Vision of Beasts


Part 3 - Beast Command


Part 4 - Attack of the Udam


Part 5 - Vision of Ice


Part 6 - Cave Lion & Grappling Hooks


Part 7 - Jayma the Hunter


Part 8 - Sabertooth Tiger


Part 9 - Bloodfang Sabertooth Tiger


Part 10 - Mammoth Rider


Part 11 - Batari - The Taken Wenja


Part 12 - Vision of Fire


Part 13 - Great Scar Bear


Part 14 - Fire Skull


Part 15 - Into Udam land


Part 16 - Strong Like Rock


Part 17 - Bloodtusk Mammoth


Part 18 - The Mask of Krati


Part 19 - Blood Sacrifice


Part 20 - Urki's New Stink


Part 21 - Invincible Wolf


Part 22 - Batari Ending - 1/2


Part 23 - Into Udam Land


Part 24 - ULL Ending - 2/2


පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙනකල්ම Parts 24ක්ම තියෙනවා. ඕන කොටස් ටික බලන්න. Post එකට comment එකක් එහෙම දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ වගේම අපේ Facebook page එක පැත්තේ ගිහින් අපිට like එකක් comment එකක් share පාරක් එහෙම දාලා පොඩි push එකක් දෙන්න. එතකොටයි අපිටත් මේ වැඩේ කරගෙන යන්න හිතෙන්නේ.මම ගිහින් එන්නම්. හැමෝටම ජය!!!

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates