Latest News

Titanfall 2


LK Game Cafe පාඨක ඔයාලා හැමෝම හොදින් ඇති කියල හිතනවා. ලොව පුරා Gamers ලා අතර ගොඩක් ජනප්‍රිය වුනු game එකක් විදියට Titanfall හඳුන්වන්න පුලුවන් කීවොත් ඔයාලා මා එක්ක එකඟ වේවි. අපි cafe එකෙන් game එක ඔයාලට දුන්නා මතක ඇති. අවුරුදු 2 කට පස්සේ Titanfall fansලට Titanfall 2 game එක play කරන්න අවස්තාවක් ලැබෙනවා. මම දින වකවානු හරියට කීවොත් 2016 ඔක්තෝබර් 28. කලින් වගේම  Respawn Entertainment එකෙන් develop කරල Electronic Arts එහෙමත් නැත්නම් EA ලා හරහා තමා අපේ අතට එන්නේ. PlayStation 4, Xbox One, Microsoft Windows platforms වලින් අපිට Titanfall  2 play කරන්න පුලුවන්.




Trailer එක දැක්කනේ. First-person shooter game එකක් කියලා ඔයාලට තේරෙන්න ඇති. 

Minimum: 

OS - Win 7/8/8.1/10 64bit
CPU - Intel Core i3-3600t or equivalent
RAM - 8GB
HDD Free Space - 45GB
GPU - NVIDIA Geforce GTX 660 2GB, AMD Radeon HD 7850 2GB
DirectX - 11
Internet Connection - 512Kbps or faster

Recommended:

OS - Win 7/8/8.1/10 64bit
CPU - Intel Core i5-6600 or equivalent
RAM - 16GB
HDD Free Space - 45GB
GPU - NVIDIA Geforce GTX 1060 6GB, AMD Radeon RX 480 8GB
DirectX - 11
Internet Connection - 512Kbps or faster

වැඩි විස්තරයක් මේ post එකට එකතු කලේ නැත්තේ මේක gamersලට හුරු පුරුදු game එකක් නිසයි. ගිහින් එන්නම්. ඔබට ජය!!!




No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates