Thursday, December 15, 2016

කංඡායුධ - Download


අපි හැමෝම සල්ලි එකතු කර කර පුන පුනා බලාගෙන හිටපු කංඡායුධ release වුනානේ. Game එක ගැන විස්තර මෙතනින්  බලාගන්න. Game එක release වෙන්න කලින්ම අපි තීරණය කරල තිබුනේ මේකේ කිසිම Download link හෝ crack කිසිම දෙයක් අපි publish කරන්නේ නෑ කියලයි. අපේ රටේ අපේ දේකට මොකටද හොර වැඩ කරන්නේ. ඒත් Arimac ආයතනය මාස 6 ක කාලයට game එක නොමිලේ ලබාදෙන්න තීරණය කරලා තියෙනවා. අවුරුදු 5 කටත් අධික කාලයක් තිස්සේ මහන්සියෙන් හදපු game එක මේ විදියට නොමිලේම ලබාදෙන්න තීරණය කරපු එක ගැන ඔවුන්ට අපි ස්තූතිවන්ත වෙන ගමන්ම Trailer එක බලලා ඉමු.


System Requirements


Minimum System Requirements

  • Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
  • Processor: Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
  • Memory: 4GB
  • Video card: NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
  • Direct X: Version 11
  • Hard Drive: 12 GB available space

Recommended System Requirements


  • Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
  • Processor: Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
  • Memory: 8GB
  • Video card: NVIDIA GeForce GTX 680 or AMD Radeon R9 290X or better (2GB VRAM)
  • Direct X: Version 11
  • Hard Drive: 12 GB available space
  • Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers
ඔයාලටකැමතිනම් free download කරන ගමන් කැමති මුදලක් දෙන්නත් පුළුවන්. මම නම් කියන්නේ පුළුවන්කමක් තියෙනවා නම් කළගුණ සැළකීමක් විදියට මුදලක් ලබාදෙන්න. 


එහෙමනම් ගිහින් එන්නම්. ඔබට ජය!!!

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search