Latest News

GTA V Sri Lankan Style T-Shirt Pack (Aluth.com)


Grand Theft Auto කියන්නෙ පරිගණකයේ සෙල්ලම් කරන ගේම් එකක්. ලංකාවේ අයට තමන්ගෙ අනන්‍යතාවය තියාගෙන මෙම ගේම් එක සෙල්ලම් කරන්න



මේ ක්‍රමයෙන් පුළුවන්. නවොත් ගිම්හාන් විසින් GTA V සඳහා අපූරු ටීශර්ට් කිහිපයක් නිර්මාණය කරලා තිබෙනවා. ඔයාලට පහලින් ස්ක්‍රීන්ෂොට්ස් බලන්න පුලුවන් ඒ මොනවද කියලා.












මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන හැටි ගැන සම්පූරණ විස්තරයත්, ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් මෙතනින් පිවිස දැනගන්න පුලුවන්. ඒ වගේම කියන්න ඕනේ Multiplay කරන කෙනෙක් නම් මොඩ් එක දාන එක කොහෙත්ම සුදුසු නැහැ. එහෙම කලොත් ඔයාලව Rock-star & Social Club ගිණුම Ban වෙන්න ඉඩ තියනවා. ඒ වගේම තවත් දෙයක් වෙන්නෙ ඔයාල ගේම් එක මොඩ් කරන්න කලින් අනිවාර්යෙන්ම මොඩ් කරන ෆයිල් එක Backup කරන්න මතක තියාගන්න.
 
 
 
GTA V Player T-shirt Sri Lanka 

-How to Install- 
-Extract the files of .ZIP archive. 
- Open OpenIV, 
- Turn on the Edit Mode. 
- navigate to GTA V PC. 
- Make a backup for the file x64v.rpf. 
- Go to "GTA V/x64v.rpf/models/cdimages/streamedpeds_players.rpf/player_one". 
- Drag and drop all extract .ytd files into player_one folder in open iv tool. 

*if you have any problem please contact me on facebook.*
 Original Post - www.aluth.com/2017/02/gta-v-sri-lankan-style-t-shirt-pack.html

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates