Latest News

Gears Of War 4 - Walkthrough


හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා  ආයෙමත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩ රාජකාරි ගොඩකට අපි දෙන්නම හිරවෙලා ඉන්න වෙලාවක ඔයාලව මතක් වෙලා තමයි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවේ. 2016 ඔක්තෝබර් 11 අපි අතට පත්වුනු Gears Of War 4 game එකේ Walkthrough එක හිරවෙලා ඉන්න අයටයි Walkthrough බලන්න ආස අයටයි අරගෙන ආවේ. මේක දෙන්න කලින්ම කියන්න ඕනේ මේ videos අපි Youtube - theRedBrad නාලිකාවෙන් ගත්තේ, ඒ නිසා ඒවගේ වීඩියෝ පිටපත ගැන හෝ වීඩියෝ සම්බන්ධයෙන් අපි වගකීමක් ගන්නේ නැහැ.

Part 1 - Kait (GOW 4)



Part 2 - Minister Jinn (GOW 4)


Part 3 - Reyna (GOW 4)


Part 4 - Horde (GOW 4)


Part 5 - Marcus (GOW 4)


Part 6 - Great Escape (GOW 4)


Part 7 - Night Terrors (GOW 4)


Part 8 - At the Doorstep (GOW 4)


Part 9 - Do Not Go Gentle (GOW 4)


Part 10 - Elevator (GOW 4)


Part 11 - Origins (GOW 4)


Part 12 - Get Out (GOW 4)


Part 13 - Storm Warning (GOW 4)


Part 14 - ENDING / FINAL BOSS (GOW 4)


එහෙමනම් ආයෙමත් වෙලාව තියෙන විදියට ඔයාලව බලලා යන්න එන්නම්. එතෙක් ඔබ සැමට ජය !!!

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates