Wednesday, September 5, 2018

COD4 level 55 and unlock all golden guns




COD 4 Multiplayer ගහන්න තිබ්බ ආසාවට පටන් ගත්ත විතරයි මතක.. ටික වෙලාවකින් මැරිලා.. දඩාර ගන් වලින් වදිද්දී ඉදීයැ ඉතින්.. ගේම් එක අස්සේ අදුරන එකෙක් ලගට ඇවිල්ලා අහනවා ඇයි බං උබ ඔය ලඩි ගන් උස්සගෙන හැංගි හැගි දුවන්නේ කියලා... පස්සේ තමා දන්නේ මොකදමෙව්වා එකක් තියන්වාය ඒක කරහම ලෙවල් 55 ට ආවැහකිය ඊට පස්සේ පට්ට ගන් එකක් ගත්තෑකිය කියල..   


තියන ගන්ස් ටික පොඩියට යටින් දාන්නම්

Weapons

  • Primary weapon - Players can choose between assault rifles, submachine guns, light machine guns, shotguns,or sniper rifles. There are two to seven choices in each weapon type. After a player has picked a weapon,the player can also pick attachments and camouflage with which to modify the weapon.
  • Secondary weapon - Players using the Overkill perk can choose a second primary weapon without the camouflage.
  • Sidearm - These are pistols. Pistols can only be chosen if Overkill is not being used.
  • Special Grenades - There are three types of special grenades: flash, stun, and smoke.Attachments and Weapon Camouflage


Golden Guns

  • Gold Desert Eagle - Reach Rank 55
  • M1014 - Complete all shotgun challenges (50 kills and 100 headshots for all shotguns).
  • Dragunov - Complete all sniper rifle challenges (100 kills and 150 headshots with all Sniper rifles).
  • Mini-Uzi - Complete all submachine gun challenges (150 kills and 150 headshots with all SMGs).
  • AK-47 - Complete all assault rifle challenges (150 kills and 150 headshots with all assault rifles except the MP44, which only requires the headshots).
  • M60E4 - Complete all light machine gun challenges (150 kills and 150 headshots with all LMGs).

 

මේන් මෙහෙමයි එයාලා අයියලා වගේ ලෙවල් 55ට ගියෙ..

Instructions

1.Start COD 4 Multiplayer

2.Go to -> Options -> Multiplayer Options ->Enter keycode ( මේක ලේසියෙන් හොයාගන්න පුලුවන් )

3.එතන තියන key එක වෙනුවට   DL2J-8PY4-4Q22-GE48-88D2  මේක දාලා සේව් කරලා exit වෙන්න

 4.Go to C:\Program Files\Activision\Call of Duty 4 - Modern Warfare\players\profiles\YOURPROFILE
  [ඔයා ගේම් එක install කරපු තැන] 

5.මේ file එක Download කරගන්න
http://www.mediafire.com/file/6to96u601a6njq4/COD_LVL_55_profile_LK_GAME_CAFE.rar/file

6.ඕක ඇතුලේ තියන file ටික profile folder එකට copy කරන්න

7.Start CoD4 Multiplayer -> Options -> Multiplayer Options

8.Finished!


එහෙනම් ඒකත් හරි..
Happy Gaming  

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search