Latest News


ඔයා game ගහන කෙනෙක්ද? අළුත් game ගැන Internet එකේ search කරන ඒ ගැන උනන්දු කෙනෙක්ද? Gaming tricks ගැන දන්න කෙනෙක්ද? ඒ දේවල් අනිත් අය එක්ක බෙදා හදා ගන්න, මුළු ලෝකෙටම පේන්න ඔයාගේ නමින් මේ cafe එකේ පළ කරන්න, දැන් ඔයාටත් පුළුවන්. ඔයා අපි පළකරන ලිපි දැකලා ඇතිනේ...අන්න ඒ වගේ පොඩි, පිළිවෙලකට හදපු ලිපියක් අපට එවන්න. ලිපි එවන්න කලින් ඒ ලිපිය ඔයා වෙනුවෙන් වෙන්කරගන්න. ඒ කොහොමද? කරන්න තියෙන්නෙ මෙච්චරයි.

lkgamecafe@gmail.com ලිපිනයට අපිට email එකක් දාන්න.

නැත්නම්

අපේ facebook page එකට message එකක් දාන්න.

ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙන අපේ cafe එකට අදම ඔයාත් පාඨකයෙක් හැටියට විතරක් නෙවේ ලේඛයෙක් හැටියට අදම එකතු වෙන්න. ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ?

මේ විදිහට උනත් අපිට Message එකක් දෙන්න පුලුවන්..........








3 comments:

  1. ඔයාලගෙ සයිට් ඒක නියමයි.දිගටම යමු.ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතිය සහෝ... දිගටම අපිත් එක්ක ඉන්න

      Delete

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates